( තිළිණි ද සිල්වා)
විපක්ෂයේ ඉදන් ආණ්ඩුවට සහාය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්රයේදී පැවසීය.
අලුත් අගමැතිවරයකු පත් කළ යුත්තේ ජනාධිපති විසින් බවත් තමන් හිටපු ජනාධිපතිවරයා වන බැවින් එය තමන්ට කළ නොහැකි බවත් හිටපු ජනපතිවරයා කීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගේ ඉදන් කණ කන්න සපෝර්ට් එක අපෙන් ...
කපන්න බැරි අත ඉඹින්නේ නැතුව වෙන මොනව කරන්නද? දැන් එහෙනම් ඔබට තව දෙයක් කරන්න ඉතිරිවී තිබෙනවා. එනම් ඔබේ සහෝදරයන්ටත්, ගෝලබාලයන්ටත්, "ඔවුන්ට තේරෙන භාෂාවකින්" පහදා දෙන්න, මීළඟ මැතිවරණ එන්නේ 2020දි බවත්, එතකන් යහපාලන රජයට නිදහසේ රට පාලනය කරගෙන යාමට ඉඩ දෙන්නත් කියා. දවසට කිහිප වාරයක් මන්තරයක් ජප කරනවා වගේ "ඉක්මනට" මහමැතිවරණ ඉල්ලන්න එපා කියලත්.
එතකොට විපක්ෂයත් අපේ! ආණ්ඩුවත් අපේ! කොහොමද මගේ ටිකිරි මොලේ!
කූඩාරමට හොටේ දාගන්න දුන්නොත්, කරන්න හිතාගෙන ඉන්න හරිය අපි නොදන්නවයැ.
"කපන්න බැරි අත ඉඹින්න" ගත් තීරණයක් !