(බිමල් ශ්‍යාමන්)
ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හත්දෙනෙක් මියගොස් තිබේ. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මේ වනවිට කොළඹ නගර සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව එහි සුන්බුන් අතර සිරවී සිටි පිරිස් මුදවා ගැනිමින් සිටියි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේරා ගන්නා කණ්ඩායම් වලට අවහිර වන පරිදි කැමරා කිරීම නුසුද්ස්යි. මීට වඩා වගකීමෙන් ක්‍රියා කරන එක සුදුසුයි කියායි මගේ අදහස...
අපිත් දැන් ඉන්දියාව ගානට වැටිලා
උදවු කිරීම පැත්තක දාලා කැමරා, දුරකථන මානාගෙන ඉන්න අය තමයි වැඩි. මනුස්සකමක් නැහැ.