රංජන් කස්තුරි
සියලු පළාත් සභා සඳහා පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මෙය පැරණි සමානුපාතික ක්‍රමයට පවත්වන්නේද නැතහොත් නව මිශ්‍ර ක්‍රමයට පවත්වන්නේද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස් දාලා තිබ්බ විදියට මම හිතුවේ රාජපක්ෂලා අායේ බලේට එන එකක් නැත කියලයි. නමුත් මට තේරුණා, රටේ ජනතාව ඔවුන්ට ආදරය කරන බව...
මොකද ඔච්චර හදිස්සි පළාත් සභා මැතිවරණයට? ජනතාව ඉල්ලන්නේ නැහැ.
මේක එතුමාගෙ අපේක්ෂාවක් විතරයි, සම්භාවිතාවයක් ප්‍රකාශ කරල නැහැ. ඔය කියන සැප්තැම්බර් 2018 ද 2019 ද 2020 ද ඉන් එහා ද කියල ප්‍රකාශ කරල නැහැ.
එක මරාලෙකින් යාන්තම් ගොඩ ආවා විතරයි.. තවත් මරාලයක් කඩා වැටෙන්නයි යන්නේ...