උතුරු මහ ඇමැති මල්වතු මහා නා හිමියන් බැහැදකී
උතුරු පැළාත් ප්‍රධාන අමාත්‍ය හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු උතුරු පළාතේ අමාත්‍යවරු කීප දෙනෙක්, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනා නායක හිමියන් අද බැහැදැක්හ.