(මනෝප‍්‍රිය ගුණසේකර)
අභියාචනාධිකරණ සභාපතිධුරයේ වැඩ බැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මහතා පත් කරන ලදී.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන මහතා විදේශගත වීමෙන් ඇති වු පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මහතා එලෙස පත් කරන ලද අතර ජනාධිපති නිල නිවසේදී තුරේරාජා මහතා අභියාචනාධිකරණ සභාපති ධුරයේ දිව්රුම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd