මානව හිමිකම් නිර්දේශ ශ්රී ලංකාවෙි ක්රියාත්මක කිරීමට කාල රාමුවක් ඕනෑලු
ශ්රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්රණයක් ස්ථාපිත කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා අද(11) ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී පැවැසීය.