19 වැනි ව්‍යවස්ථාව කියවන්නැයි මහින්දගෙන් ඉල්ලයි
19 වැනි ව්‍යවස්ථාව කියවන ලෙස තමන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලන බව ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
“හොරකම් අතටම අහුවුණාට පස්සේ මහින්ද රාජපක්ෂලා ලලිත් වීරතුංග ව්‍යවස්ථානුකූලව රාජ්‍ය නිලධාරියෙක්ද යන සාකච්ඡාවක් පටන් අරන්.දැන් කතාකළ යුත්තේ ඔහු ව්යාවස්ථානු කුල හොරෙක්ද නැද්ද යන්න නෙවෙයි, සාමාන්‍ය පුරවැසියෙකුට වුවත් ජනතා දේපළ ජනතා මුදල් අවභාවිතය ලක්කළ හැකිද යන්න ගැන “