(රංජන් කස්තුරි)
මෙතෙක් අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවැති උදර්පණ නීතිය හා ඊට අදාල කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා යටතට පත්කරගෙන තිබේ.
ඒ අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින සමුද්‍රීය සංරක්ෂණයේ ආරක්ෂාවට එරෙහිව සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම පනත යටතට උදර්පණ නීතිය ඇතුළත් කර තිබේ.
රටවල් දෙකක් අතර සැකකරුවන් හුවමාරු කිරීම ‘‘උදර්පණය‘‘ ලෙස හදුන්වන අතර ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර් පෝල්) හරහා එම නීතිය ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අද තමයි මං දැන ගත්තේ උදර්පණ නීතිය තිබිල තියෙන්නේ "අභ්‍යන්තර කටයුතු" අමාත්‍යංශයේ කියල. ඇයි හත් ඉලව්වේ, රටවල් දෙකක් අතර සිද්දවෙන දේවල් අභ්‍යන්තර කටයුතුද? මාර විද්‍යාත්මක අමාතංශ වෙන්කිරිල්ලක් නේ.
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන යටතේ? මේ වැඩේ සමුද්‍ර ආරක්ෂණයට අයිතියි කියන හින්ද ධීවර අමාත්‍යංශය යටතට දැම්ම නම් නරකද?