(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම නගරයේ උපකාරක පන්තියක් තුළ දී පාසල් දැරියක් වසර දෙකහමාරක කාලයක සිට අපහරණය කළ බව පවසමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි උපකාරක පන්ති ගුරුවරයා අද (22) බණ්ඩාරගම සංචාරක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 වන දින යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහේත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ 52 හැවිරිදි එක් දරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd