(සුජිත් හේවාජුලිගේ)
අලුත් ඡන්ද ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ නැතැයි එම පක්ෂයේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ‘‘ලංකාදීප‘‘යට පැවැසීය.
අලුත් ඡන්ද ක්‍රමයට විරුද්ධ නැතත් පළාත් සභා සීමා නිර්ණ වාර්තාවේ සමහර කරුණු පිළිබ ඳව ප්‍රශ්න තිබෙන බව ඔහු කීය.
සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදයේදී ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ පක්ෂ නායකයින් රැස්වී තීරණයක් ගන්නා බවද රත්නායක මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ක්රමේ තිබුණත් තමුන්ගෙ කේවල ප්රතිඵල එකයි කියල තමුන්ම දන්නවනෙ.