( චමිල් රුපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයේ රන්දෝළි පෙරහර ඇරැඹිමත් සමඟ එය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා නුවර වැව රවුමේ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 25 ක් රාජකාරීයේ යොදවා තිබේ.
පෙරහර නැරඹීමේදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් මොවුන් යොදවා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරීන් යෙදවීම හොඳ දෙයක්. එත් ඒ නිලධාරීන් ඉන්න තැන තමා හොඳ නැත්තේ. වලාකුළු බැම්ම උද හිටගෙන ඉදීම උචිත නැහැ.