රත්නපුර පාසල් කිහිපයක් හෙට වසා දමයි
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් රත්නපුර, කුරුවිට, අයගම, ඇහැලියගොඩ සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රජයේ පාසල් හෙට (08) වසා තබන බව සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.