(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කටුනායක පෑලියගොඩ අධිවේගී මාර්ගය ඉදිරිපිට දී කාන්තාවකගේ ගෙල බැඳි පවුම් දෙකක් පමණ බර රන් මාලය කොල්ලකා පලා යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධරයෝ සමත්වුහ.
මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සංවිධානාත්මක අපරාධවල නියැලෙන පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු විමර්ශනයට ගොස් යළි කොළඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියදී පුද්ගලයකු පසුපස බලමින් ඉදිරියට දිව එන අයුරුත් ඊට මීටර් කිහිපයක් ඈතින් කාන්තාවක් හඬ වැටෙමින් දිව එන අයුරුත් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අවධානයට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd