ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජනාධිපති මන්දිරය සහ රාජතාන්ත්‍රික කලාපය ඉලක්ක කර ගනිමින් අද (21) මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි
එරට ජනාධිපති ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් මිසයිල 12 ක් පුපුරා ගිය අතර 20 කට වැඩි ප්‍රමාණයක් එල්ල වු බව එරට ආරක්ෂක අංශ පවසයි. මෙම ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් සිදු වී නැතැයිද මාධ්‍ය වාර්ථා කරයි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පාර්ලිමේන්තුවට එකක් එවන්න බැරිද ...හැබැයි මි හරක් ඔක්කොම ඉන්න වෙලාවට. මුළු රටම සතුටින් පිනා යයි...රටට නව අරුණලු වැටී නිදා සිටින ශ්‍රී ලාංකීය ජනතාව අවදිවේවි.