(නිමන්ති රණසිංහ)
අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිව් මසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයගේ ඇප සිව්වන වරටත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසා නායක මහතා අද (21) ප්‍රතික්ෂේප කළේය.
අල්ලස් පනත ප්‍රකාරව ඇප ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 04 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd