(මහින්ද නිශ්ශංක)
හිස් කන්ටේනරයක් ලෙස ප්‍රකාශ කර කොළඹ වරායෙන් පිටත් කිරීමට උත්සාහ කළ රුපියල් කෝටියක් පමණ වටිනා බීඩිකොළ කිලෝ 14,000ක් අඩංගු කන්ටේනරයක් රේගු නිවාරණ අංශය මගින් අද (21) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම බීඩි කොළ කන්ටේනරය අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ නම් රජයට රුපියල් ලක්ෂ 450ක මුදලක් අහිමිවීමට තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.
මේ සම්බන්ධව වාප්පු ලිපිකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථ රියැදුරෙකු රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd