‘ස්විස් කුමාර් මාෆියා කල්ලි එක්ක හවුල්‘ - යාපන මහාධිකරණ විනිසුරු
විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීම සැලසුම් සහගතව සිදු කර ඇති බවත්, ස්විස්කුමාර් නම් විත්තිකරු අන්තර්ජාතික මාෆියා කල්ලියක් සමඟ ඇති කර ගත් ගිවිසුමක් අනුව දැරියක අපයෝජනය කරන වීඩියෝවක් සකස් කිරීමට මෙම අපරාධය සැලසුම් කර ඇති බව සාක්කිවලින් අනාවරණය වූ බවත් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා ප්‍රකාශ කළේය.