ලංගම සභාපතිට කළ ප්‍රහාරයට විරෝධයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාට එම ප්‍රධාන කාර්යාලයේ දී මැර ප්‍රහාරයක් එල්ල කිරිමට විරෝධය දක්වා එහි සේවක සේවිකාවෝ අද (29) විරෝධතාවයක යෙදුණහ. 29 September 2017
මධ්‍යම නව අධ්‍යාපන ලේකම් පත් කෙරේ මධ්‍යම පළාතේ නව අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ආර්.එම්.පී.එස් රත්නායක මහතා අද (29) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. 29 September 2017
මත්ස්‍ය අපනයනවලට තහනමක් වැටීමේ අවදානමක් ධීවර කර්මාන්තයේදී බහුදින ධීවර යාත්‍රා භාවිත කරන මරුවැල් හෙවත් ලෝන්ග් ලයින් ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට මෙරට ධීවර ප්‍රජාව පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ මෙරට මත්ස්‍ය අපනයනවලට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තහනමක් පැනවීමේ අවදානමක් මතු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 29 September 2017
සංවිධානාත්මක අපරාධ මර්දනයට සහය ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍යයක ගෙන එනු ලබන පුද්ගලයින්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා මත්ද්‍රව්‍ය විකුණනු ලබන පුද්ගලයින් පාලනය කිරීම සදහා තාක්ෂණික හා අනෙකුත් අවශ්‍ය සහාය ලබා දීමට සන්නද්ධ ශක්තිය පාලනය කිරීම පිළිබදව ජිනීවාහි අන්තර්ජාතික ආරක්ෂක අංශයේ උපදේශාත්මක කණ්ඩායම් කැමැත්ත පළ කර ඇත. 29 September 2017
උතුරු සබේ ශ්‍රිලනිපේ 13 ක් පොදු පෙරමුණට උතුරු මැද පළාත් සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරුන් 13 දෙනෙක් අද (29) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ. 29 September 2017
සැලසිනේ හිටපු සභාපති අල්ලන්න වරෙන්තු සැලසිනේ රූපවාහිනි ආයතනයේ හිටපු සභපති ප්‍රදීප් උදයකුමාර එදිරිසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(29) විවෘත වරෙන්තු නිකුත් කළේය. 29 September 2017
මුම්බායි දුම්රියපොළක තෙරපීමකින් 22ක් මරුට ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන දුම්රියපොළක සිදුවූ තෙරපීමකින් 22ක් මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි. 29 September 2017
‘විද්‍යා ඝාතන තීන්දුව සාධාරණයි‘ - සම්බන්ධන් යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ වරදකරුවන්ට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කළ තීන්දුව සාධාරණ තීන්දුවක් බවත් මෙවන් ක්‍රියාවල නිරත සියලු දෙනාම තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. 29 September 2017
යාපනයේ හෙට හර්තාල් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ඝාතකයින්ට පැනයාමට උපකාර කළ බව කියන රාජ්‍ය අමාත්‍ය විජයකාල මහේෂ්වරන් මහත්මිය ඇතුලූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලා හෙට (30) යාපනයේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට ජනතාව කටයුතු කරන බවට ආරක්ෂක අංශ කියයි. 29 September 2017
සින්නයියාට ඉක්මනින් යන්න වෙන ලකුණු ශි‍්‍ර ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්කර සිටින වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත්තේ මාසයක සේවා දිගුවක් පමණක් බව නාවික හමුදා ආරංචි පවසයි. 29 September 2017
මත්පෙති සමඟ වේල්ලවීදියෙන් අයෙක් අත්අඩංගුවට මත්පෙති 29,200 ට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 29 September 2017
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි පවසයි. 29 September 2017
ලබන වසරේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන බව අගමැති කියයි සියලූම උසස් පෙළ සිසුන්ට ලබන වසරේ සිට ටැබ් පරිගණකයක් ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(29) කෝට්ටේදී පැවසීය. 29 September 2017
’ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා’ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර සිංහල ජනයා නොමග යැවීමේ අධම උපක්‍රමයක යෙදී ඇතැයි ද, 29 September 2017
චාරිකාව ගොස් එද්දී අනතුරක - 18ක් රෝහලේ පුත්තලම - හලාවත මාර්ගයේ මුන්දලමේදී බස් රථයක් නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති. 29 September 2017
අම්පාරේ මෝටර් රථ හා යතුරුපැදි අනතුරින් අයෙක් මරුට ඒකාබද්ධ විපක්ෂයේ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමලවිර දිසානයක මහතා ගමන් ගත් මෝටර් රථය සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 29 September 2017
මානව හිමිකම් නියෝජිතයෝ රෝහින්ග්‍යාවරුන් ගැන කියති රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යැයි කියමින් විරෝධතාවක් පැවැත්වීමෙන් පසු බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සරණාගතයින්ට එම මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් පහසුකම් නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 28 September 2017
2020 වෙද්දී දුම්කොළ නිෂ්පාදන අත්හිටුවයි වසර 2020 වනවිට රටේ සියලූම දුම්කොළ වගාවන් සහ ඒ ආශ්රිත නිෂ්පාදන නතර කිරීමට තීන්දුවක් ගෙන ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 28 September 2017
දෑත් අහිමි 200 කට කෘතිම දෑත් ‘රොටරි ඕස්ටේ්රලියා ලෝක ප්‍රජා සේවය’ ක්‍රියාත්මක කරන ‘හෙල්පින් හෑන්ඞ්’ ව්‍යාපෘතිය යටතේ මෙරට සිටින දෑත් අහිමි පුද්ගලයන් 200 දෙනකුට කෘත්‍රිම දෑත් ලබාදීමට කටයුතු යොදා තිබේ. 28 September 2017
පරිපාලන බුද්ධි පරීක්ෂණ පත්‍රය අවලංගු කෙරේ රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා ඉකුත් 24 වැනි දා පැවති විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය අවලංගු කර ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය ද විභාග කටයුතුවලින් ඉවත් කරන්නැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස්වරයාට නියෝග කර තිබේ. 28 September 2017
රෝහින්ග්‍යාවරුන්ට රැකවරණය දෙන්න සිවාජිලිංගම් ඉදිරිපත්වෙයි රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ හිමිවරුන් කරන විරෝධතා හෙළා දකිමින් උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අද (28) උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය. 28 September 2017
සිසුන් 13ක් ගිය ත්‍රීරෝද රියක් ටිපර් රියක ගැටෙයි ඇල්පිටිය වලහේන ප්‍රදේශයේදී අද (28) පාසල් සිසුන් 13 දෙනකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් ටිපර් රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් නව දෙනකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 28 September 2017
ව්‍යාපාරිකයාගේ විමසිල්ලෙන් මහා විනාශයක් වැළකෙයි අනුරාධපුර මෛත්‍රීපාල සේනානායක මාවතේ ඉදිකෙරෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කොටසක් බිමට කඩාවැටී සිදුවීමට ගිය මහා විනාශයක් ව්‍යාපාරිකයකුගේ විමසිලිමත්භාවය හේතුවෙන් අද (28) වැලකි ගියේය. 28 September 2017
ආනන්ද සමරසේකර ගැන 10 දෙනෙක්ගෙන් ප්‍රකාශ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් එවකට අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කළ නිලධාරින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය. 28 September 2017
ජනපතිගෙන් ඇමතිවරුන්ට නියෝගයක් ලබන ජනවාරී මස සිට සියලූම ඇමතිවරුන් සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම් සදහා සහභාගී විය යුතු බවත් තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 28 September 2017
හාල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් සතොසෙන් අඩු මිලට හාල් වර්ග අටක හා හාල් මැස්සන් මිල අඩු කර තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ අටක් අඩු මිලට ලබාදීමට ලංකා සතොස පියවර ගෙන ඇතැයි ලංකා සතොස සභාපති ආචාර්ය පී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි. 28 September 2017
සෞදි ගිය ලක් කතට වසර 10කට පසු වැටුප් ගෘහ සේවිකාවක ලෙස සෞදියට ගොස් වසර 10ක වැටුප් නොලැබූ ලාංකික කාන්තාවකට හිඟ වැටුප් ලෙස සෞදි රියාල් 50,000ක් (රු. 2,041,500.00) ක් ලබා දීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් සමත්ව ඇත. 28 September 2017
මහනුවරට අවයව බද්ධ කිරීමේ ඒකකයක් මහනුවර ශික්ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් ශරීර අවයව බද්ධ කිරීමේ නව ඒකකයක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සොඛ්‍යය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුම් දුන් බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. 28 September 2017
උතුරු-නැගෙනහිර කඳවුරු අයින් කිරීම සුදුසු නෑ වත්මන් වාතාවරණය අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු කඩිනමින් ඉවත්කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. 28 September 2017
අල්ලස් ගත්තැයි සුරාබදු නියාමක රිමාන්ඩ් නීති විරෝධී ගංජා ව්‍යාපාරිකයකු අත්අඩංගුවට නොගෙන නීති මගින් කටයුතු නොකිරීමට අල්ලස් ගත් බව කියන අලුත්ගම සුරාබදු ස්ථානයේ සුරාබදු නියාමකවරයකු ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (28) නියෝග කළේය. 28 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026