සංචරණ නීති කඩන්නන් අල්ලන්න පොලිසියෙන් වැඩ පිළිවෙළක්
සුපිරි වෙළඳසැල්, වෙළඳසැල් , පොදු ප්‍රවාහන සේවාවන්වවලමුහුණු ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (23) සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් රාජකාරියට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.