
(යොහාන් භාසුර)
දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයකට මාරුකිරීමේ පහසුකම් ලබාගැනීම සඳහා අනුමැතිය ලැබුණු බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසයි.
මෙම නීති සම්පාදනයත් සමඟ ඕනෑම දුරකථන ග්‍රාහකයකුට අවශ්‍යතාව අනුව අංකයේ වෙනසකින් තොරව දුරකථන ජාලය වෙනස් කිරීමේ අවස්ථාව ලැබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න පුලුවන් නම් හොදයි.හැබැයි කෙරෙන කම් විස්වාස නෑ.මේ ආන්ඩුව ගහන ගැසට් වගේ.රිවස් වෙනවා.කම්පැනි ටික සද්දයක් දාපු ගමන් වැඩේ රිවස්.
ගොඩක් පරක්කුයි. දුරකථන සමාගම් පාරිභෝගිකයින් ට සලකන ක්‍රමය වෙනස් වෙයි.
වෙනත් රටවල් මේවා පටන් ගත්තේ වසර 20 පමණ පෙර සිට අන්තිම වශයෙන් දැන්වත් මෙය ක්‍රියා කරවන්නේ නම් ලොකු දෙයක්. විවිද රටවල තමා සතු දුරකථන අංකය සමග වෙනත් දුරකථන පහසුකම් සපයන ආයතනයකට මාරු වෙන්නේනම් නම් ඒ සදහා ග්‍රහකයට මුදල් පවා ගෙවනු ලබනවා.
එතකොට ඇමතුම ගන්න කෙනා තමන් ගන්නෙ මොන ජාලයේ තිබෙන අංකයකටද කියලා දැන ගන්නේ කොහොමද? දැන් නම් අංකයෙන් දැන ගන්න පුළුවන්. එතකොට තමන්ට සිම්පත් දෙකක් තියෙනවා නම් ඒ ජාලයේ සිම් පතින් ගන්න පුළුවන්. දැන් මේ කියන විදිහට අංකය එක් ජාලයක, ඒත් ඇත්තටම තිබෙන්නේ වෙනත් ජාලයක. එතකොට ඇමතුම ගන්න කෙනාට සල්ලි කැපෙනවා වැඩියිනේ.
නිකං කරකවාල අත්හැරිය වගේ දැනුනා.එතකොට ඒ ඒ සමාගම් වල වෙළෙඳ සන්නාමය ... ? අනේ මන්දා මේවා ?