දිස්ත්‍රික්ක තුනක ගම් හයක් වහයි
කොවිඩ් ආසාදිතයන් පිරිසක් හමුවීම නිසා යාපනය, මඩකළපුව සහ කුරුණෑගල
දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ පහක ග්‍රාම නිලධාරී වසම් හයක් අද (24) උදෑසන 6.00 සිට හුදෙකලා කෙරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය .