
(ළහිරු හර්ෂණ)
කොතලාවල පනතට එරෙහි සිසු විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුලු සිසු නායකයන් නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජනව්‍යාපාරය එකව උද්ඝෝෂණයක් අද පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
කොතලාවල පනත වහා ඉවත්කරන ලෙසත් 2019 උසස් පෙළ සමතුන් යොදා ගෙන කොතලාවල විශ්වවිද්‍යාලය නීතිගත කිරීමට විරෝධය දැක්වීම සහ සරසවි වහා විවෘත කරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි ටික පටන් ගත්තා
තව මාස දෙකක් වත් රට වහලා තිබුනානම් තමා හොඳ ,පොඩ්ඩක් ඉඩ ලැබුන ගමන් රට වල පළලටම යවන්න උද්ගෝෂණ කරන්න විතරයි දන්නේ
අන්තරේ ඉන්න දියව් දියව් කලුකුමරයාගේ පඹයින්ගේ මේ නැටවිල්ලම තමයි ජේවීපී එකට හෙනේට හිටලා තියෙන්නේ. එසේ වුණත් කලුකුමාරයා ප්‍රමුඛ රතුහැට්ටකාරයින්ට තාමත් මේ අවිනීත වැඩේ සාර්ථක වෙන්නේ නැති බව තේරුම් ගැනුමට මොලේ කළඳක්වත් නැති හැටි හැබෑට.... හැමදාමත් ජෙප්පන් කලේ මහජනතාවට අවහිර වෙන ලෙස හැසිරීමනේ අවංකවම සඳහන් කරන්නේ මේ නම් පව්කාර කාලකන්නි හැතිකරයක් නොවේද...? නායක ජෙප්පන්ගේ දරුවන් වෙනත් රටවල ඉගෙනුම කරන අතර ලංකාවේ දරුවන්ගේ අනාගතය සහමුලින්ම විනාශ කරන්නේ මේ ජේවීපී නොවේද? දරුවන්ගේ අනාගතේ අඳුරු කරන මේ පාපකර්මයන්ට නුඹලාගේ අඹුදරුවන්ද වන්දි ගෙවනු ඇත. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කළුකුමාර ප්‍රමුඛ ඒ ජෙප්පන්ට කියවීමට හැකි වේවා...
යකුනේ, ලංකාවෙන් පිටරටවලට ඉගෙනගන්න යන ලමයින්ට මෙහෙ ප්‍රයිවට් කැම්පස් වල ඉගෙනගන්න ඉඩ දීපියව් කුමා
තිබුන විදියට තිබුනා නම් හරි. ආයෙත් පොකුරු 100 ක් වත් හැදිලා තමයි අහිංසක මිනිස්සු මැරෙන්නේ .උද්ගොෂකයන්ද අහිමි කරන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතියයි
කාලකන්නි.............
කරන්න වැඩ නැති උනාම මොනවා හරි කරන්න ඕනෙනේ .කරදරකාරයෝ
හැම දේකටම අකුල් හෙළනවා මිසක් කිසිම වැඩක් කරන්ඩ නොදෙන අපතයෝ ?
ලාල්කාන්තලාගේ ලප කුමාරලාගේ දරුවෝ කලට වේලාවට පුද්ගලික අධ්‍යාපන ආයතන වලින් ලොකුගනන් ගෙවලා තමතමන්ගේ උපාධි අරගෙන රස්සාවල් කරනවා. අපේ එවුන් ඔක්කොම කඩාකප්පල් කරගෙන පාරේ බෝඩ් අල්ලනවා.....
ලංකාවෙ කොතලාවල සහ පුද්ගලික විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් වල ක්‍රමයෙන් ඉහළ ට එනවා . රාජ්‍ය විශ්ව විද්‍යාල ක්‍රමයෙන් පහලට යනවා. ඒ බව දන්නා වත්මන් සිසුන් ක්‍රමයෙන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට නැඹුරු වෙනව. මුං ටික ඒ ක්‍රියාදාමය ට උදව් කරනවා .
යන්තම් රට ටිකක් හොඳවෙලා, ග්‍රීන් සෝන් වුනා විතරයි, ආයෙත් පටන් ගත්තා, අනේ මන්ද, විශ්ව විද්‍යාල වලට දේශපාලනය සම්බන්ධ කරපු අයටනම් හොඳක් වෙන්න එපා, ඔවුන් ගේ කාළකණ්නි වැඩ නිසා අවුරුදු 4 ඉවර කරගන්න තිබුණ ඩිග්‍රියට අවුරුදු 7 ක් ගියා
මෙතන ඉන්නෙ ඔක්කොම සාදුලානෙ? සාදුලා විශ්වවිද්‍යාලේ යන්නේ නිවන පහසු කරගන්නද?
අද එංගලන්තය, ඇමරිකාව,ඔස්ට්‍රේලියාව වගේ රටවල පමණක් නොවෙයි නේපාලය ,බංගලාදේශය වැනි රටවලත් විශ්ව විද්‍යාල විදෙස් විනිමය උපයා ගැනීමේ හොඳ මාර්ගයක්. විදේශ සිසුන් බඳවා ගැනීමෙන්
කොතලාවල විශ්ව විද්‍යායලයට ඇතුල් වෙන්නේ මහපොලින් යැපෙන ගොයියෝ නොවෙයි .මුදල් ගෙවලා කිසියම් විනයකට හැදෙන්න කැමති දරුවෝ. ඒ දරුවන් කැමතිනම් ඒ දෙමාපියන් කැමතින් උඹලාට ඇති පස්සේ අමාරුව මොකක්ද බොල? ඔය ත්‍රස්ත ජෙප්පෝ නිදහස් කරන්න එපා.
මෙතැන ඉන්නේ සිවුරු පොරවාගත් ජෙප්පෝ.