
(සුජිත් හේවාජුලිගේ)
ෆයිසර් එන්නත් මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබන මාසයේදී මෙරටට ලැබෙන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙම ඇණවුම අදාල නිෂ්පාදන සමාගමට දැනටමත් බාර දී ඇත.
මෙම ෆයිසර් තොගය ගෙන්වනු ලබන්නේ ජනතාවට තෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා යැයි ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැක්සීන් හදලා රටවල් ගොඩගියා... කොරෝනා හැදුවේ කවුද?