තෙල් පිරිපහදුව අවට පවුල්වලට රුපියල් ලක්ෂ 20ක වන්දි
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් පවිත්‍රාගාරයකින් ගංවතුරට තෙල් මිශ්‍රවීමෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් ලක්ෂ 20 කට ආසනන් මුදලක් (රුපියල් 1,933,000) වන්දි ගෙවීමට ඒ පිළිබඳව සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.