
(ප්‍රසංග සිල්වා)
සුදුලූනු වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි ලංකා සතෝස නිලධාරින් සිව් දෙනා සහ ව්‍යාපාරිකයා එක් අයකුට ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා නියෝග කළේය.
සැකකරුවන්ට විදේස් ගත වීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියෝග කළේය.
සෑම මසක අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද සැකකරුවන්ට නියෝග කෙරිණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකළ අතර සූම් තාක්ෂණය හරහා මෙම නඩුව විභාගය ගැනුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි අර කලබල වූ ඇමති දෙන්නම නිදහස්. මේ ව්‍යාපාරික නිසා මෙම නිලධාරීන්ට ඇප ලැබිල ඇති.
ඇයි යකෝ ,කොච්චර හොරා කෑවත් දඬුවම් නෑනේ
රෑට කමු අපි කිරිබත් කිරිබත් කිරිබත්