
ආනයනික කිරි පිටි ඇතුළු කිරි ආහාර වරායෙන් නිදහස් කිරීම සඳහා ඩොලර් ලබා දී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
“සියලු කිරි ආහාර නිදහස් කරගැනීම සඳහා අපි ඩොලර් ලබාදුන්නා. වෙනත් යමක් තියෙනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ශවයෙන් කරන්න දෙයක්. අපේ පැත්තෙන් විය යුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා” යැයි හෙතෙම කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පෙර මෙහෙම මහ බැංකුවෙන් ඩොලර් අවශ්‍ය වුනේ නැහැ. රට අද හිඟන තත්වෙට වැටිලා.
ඩොලර් අච්චු ගහලද දුන්නේ? කෙසේ වෙතත් මුදල් අච්චු ගහන යාන්ත්‍රනය සහ කධදාසි වැඩිපුර ගෙනල්ල තියා ගන්න.
අර කඩා වැටෙන ග්‍රීසියට ඔබතුමා ඒ දවස් වල ආයෝජනය කරා කියන ඩොලර් ටිකේ ප්‍රතිලාබද දුන්නේ?