
(රංජන් කස්තුරි)
සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අල්ලස් කොමිසමට ලබාදීමට හැකි යැයි රන්ජන් රාමනායක මහතාගේ නීතිඥයා අල්ලස් කොමිසමේ සභාපතිනිය වෙත ලිඛිතව දැනුම්දීමක් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාලව රන්ජන් රාමනායක මහතා සාක්ෂි ලබාදීමට කැමැත්තෙන් පසුවන බව ද රන්ජන් රාමනායක මහතාගේ නීතිඥ ආශාන් රිෂි ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසමේ සභාපතිනියට යවා ඇති ලිපියේ සඳහන් වේ.
අඟ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් එලියට එන්න නම් නෙමේ. නඩේ සන් එකතුවෙලා ඇතුළෙම තියයි. නමුත් සතුටුයි අවුරුදු 4 දඬුවමින් කොන්ද බිඳිලා නෑ කියලා තේරෙන නිසා.
හොරකම් කරපුවත් තියෙනවා. හොරැත් ඉන්නවා. ඒ වුනාට වැඩක් නැහැ මල්ලි. එවුන් ඔක්කෝම යාළුවෝ. අපිට වෙන්නේ ලියලා තියාගන්න විතරයි. නඩුත් උන්ගේ බඩුත් උන්ගේ. අපේ පරීක්ෂණ කමිටු, කොමිසම් සභා, අධිකරණය කියන්නේ සත්‍ය වසන් කොට වැරදිකරැවන් නිදොස් කොට නිදහස්කර ගන්න කාලය අරගෙන දෙන තැන්. මේ වෙන කොට කොපමණ දුෂිතයන් හිරගෙදර යැව්වාද? කොපමණ නිදොස් කොට නිදහස් කළාද? අවසානයේ ඕවා ගැන කියන්න ගිය රංජා හිරේ. මේක වෙනස් කරන්න වෙන්නේ කරටියේ ඉදලමයි. පක්ෂ භේදයකින් තොරව ඔබ ගතකරන ජීවිතය ගැන හදවතින්ම බොහෝ දෙනා කණගාටු වෙනවා.
ඇයි අනෙක් අය ගැන දන්නෙම නැද්ද? අඩුම තරමේ අර බිමල් රත්නායක ගැනවත්...
එතැන රඟදක්වන ස්ථානයක් නොවන බව මතක තබා ගන්න. ඒ වගේම පිළිගත හැකි සාක්කි ඉදිරිපත් කරන්න. පුවත්පතක මාධ්‍යවල ඇති දේවල් කියලා කියලා නිකන් කාලය කන්න එපා...
රටේ ධනය වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න!