
(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී සැකකාර හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්තාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕමාන් ණය වැඩ ..
ආණ්ඩුවේ විලි වහගන්න තිබ්බ එකම තුරුන්පුවත් ගිලිහී යයි
ඒ ලමයම ගිනි තියා ගත් එකට මෙච්චර කල් මොකට නඩු ඇහුව ද මන්දා.මේ වගේ අහිසංක මිනිසුන්ට මේ වගේ බොරු චෝදනා කරන අයට අධිකරණයෙන් හොද කනේ පාරක් දීලා.එක රටක් එක නීතියක්.අපේ සර් කියනවා විතරක් නෙවේ.පේනවනේ.