‘‘බෞද්ධ ඉතිහාසය පාසල් විෂයක් කරන්න‘‘
’’බෞද්ධ ඉතිහාසය’’,පාසල් විෂය මාලාවට එක්කරන්නැයි මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපති, ආචාර්ය මහරගම ධම්මසිරි නායක හිමියෝ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළහ. රටට අනාගතයක් ඇත්තේ දරුවන්ගේ ආධ්‍යාත්මය නිවැරදිව සකස් කිරීමෙන් පමණක් බව ධම්මසිරි නාහිමියෝ ප්‍රකාශ කළහ.