
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ඛනිජ තෙල් සැපයුම්කරුවකු වන ‘පෙට්‍රොචයිනා’ සමාගමේ නිලධාරීන් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ සාකච්ඡාවකට සහභාගි විය.
එම සාකච්ඡාවට ‘පෙට්‍රොචයිනා’ සමාගමේඋප සභාපතිවරයා සහ විධායක විධියක නිලධාරියා සහභාගි වූහ.
එහිදී අමාත්‍යවරයා එහි නිලධාරීන් සමඟ හිඟ මුදල් ගෙවීම්, ආපසු ගෙවීමේ සැලසුම් සහ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාකරන්න ඕනේ අය අතරමැදි සමාගම් සමග නොවේ... ශෙල් කැල්ටෙක්ස් වැනි තෙල් ළිංවල හිමිකාරීත්වයක් ඇති ජාත්‍යන්තර සමාගම් සමග, චීනෙත් තෙල් මිලදී ගන්නේ රුසියාවෙන් සහ ගල්ෆ් කලාපයෙන්...!