(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් අඩක් පමණක් ගෙවන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය
රාජ්‍ය සේවකයින්ට වැටුපෙන් අඩක් පමණක් ඉදිරියේදී ගෙවන බවට ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් කපන්න ඕනෑ. නිකන් පඩි ගන්නවා.
දහ දාහකින් පඩි වැඩි කරනකොට අපි දැනගෙන හිටියා කවදා හෝ කෙළවෙන බව.