(යොහාන් භාසුර)
සංස්ථා මත්පැන් මිලිලීටර් 750 ක් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියක් පැවසීය.
මත්පැන් නිෂ්පාදනවල බදු ඉහළ යෑම සහ පිරිවැය ඉහළ යෑම හේතුවෙන් මෙසේ මිල ඉහළ දමන්නට ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවට මිල ඉහළ දැමීමට හේතුව දැනුම්දීමට අදාල මත්පැන් නිෂ්පාදන සමාගම් බැදීමක් නොමැති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එහෙනම් වෙල් ෆැන්ටා වලට මාරුවිය යුතුයි.