මන්ත්රී නිවාසවලට පහරදුන් තවත් හයක් අල්ලයි
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අරුන්දික ප්රනාන්දු, විදුර වික්රමනායක, රෝහිත අබේගුණවර්ධන, තාරක බාලසූරිය යන මහත්වරුන්ගේ නිවෙස් කාර්යාල සහ දේපළවලට ඉකුත් මැයි මස 09දින පහර දී අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.