(ශාන්ත රත්නායක)

අතුරුදහන් වූවන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ වගවීමේ යාන්ත්‍රණයක් ඉල්ලා අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 17 කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පරිශ්‍රය ඉදිරිපිට පැවැත්විය.

එහිදී ඔවුන් විරෝධතාවය අතරතුර එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පෙත්සමක්ද භාර දුන් අතර විවිධ සටන් පොර ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.