දියර කිරි ඉල්ලා මැතිසබයේ ගෝරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. 09 March 2022
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 March 2022
ඇතෙක් මරුවාට ලක්ෂ 12ක දඩයක් විදුලි සැර වද්දවා ඇතකු මරා රහසිගතව වල දැමිමේ සිද්දියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකුට රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කළේය. 09 March 2022
කටුගස්තොට දවල්ටත් ලයිට් විදුලි අර්බුදයට පිළියම් සොයන රජයේ උත්සාහයට සහායවීම සඳහා දිවයිනේ වීදි ලාමිපු ලබන 31 වනදා දක්වා නිවා දමන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් දුන්නත් කටුගස්තොට නගරයේ දහවල් කාලයේදී විදි ලාම්පු දැල්වා තිබූ අයුරුයි මේ. 09 March 2022
විදුලිය - ඉන්ධන භාවිතයට දැඩි සිමා ඩොලර් හිඟය හමුවේ රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත. 09 March 2022
ආයතන හතකින් තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට ඊයේ(8) ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ. 08 March 2022
අලුත් ආසාදිතයෝ 632 ක් කොවිඩ් ආසාදිතයින් තව 632 ක් අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 08 March 2022
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න සියලු කටයුතු කරනවා ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ අද ( 08) පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත . 08 March 2022
හෙටත් පැය 3 යි විනාඩි 45 ක් ලයිට් නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (9) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 08 March 2022
කෝතලාවල සංශෝධිත පනතටත් කොක්කක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැීම සඳහා නැවත ඉදිරිපත් කර තිබෙන ‘‘සංශෝධිත කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත‘‘ කොන්දේසි විරහිතව ප්රතික්ෂේපකරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය සඳහන් කරයි. 08 March 2022
සර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයි රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (08)පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත. 08 March 2022
රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති බව වාර්තා වේ. 08 March 2022
ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අද මුළු රටම විනාශ කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට ගොඩනගන්න අදත් තෝරාගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආර්ථික ප්‍රතිපත්තිය බවත් 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය වර්තමානය වන විට රට විනාශ කර මුළු රටම දුක්ඛිත තත්වයකට පත්කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය. 08 March 2022
ආපද අමාත්‍යාංශයට ලේකම්වරයෙක් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඊයේ(8) පත්කරනු ලැබීය. 08 March 2022
හිටපු ජනපතිගේ ආරක්ෂකයන්ට පාට් දැමූ 5 ක් අත්අඩංගුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 08 March 2022
ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් සොයන්නා IWill සමග අත්වැල් බැඳගනී ප්රමුඛ පෙළේ තාක්ෂණික විසඳුම් සොයන්නකු ලෙස ප්‍රසිද්ධියට පත් AFI Corp ආයතනය ප්‍රතිකාර සඳහාම වෙන්වූ අවකාශයක් වන IWill ආයතනය සමග අත්වැල් බැඳගෙන තිබේ. 08 March 2022
අත්‍යවශ්‍ය ස්ථානවල විදුලිය නොකපන්න විශේෂ මෙහෙයුම් මැදිරියක් රෝහල්, ආරක්ෂක ස්ථාන සහ ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි අත්‍යවශ්‍ය ස්ථානවලට කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 08 March 2022
රත්‍රං තවත් ගණන් උස්සයි ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 08 March 2022
අවසරයක් නැතිව විදේස් මුදල් විකිණීම තහනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණිම හෝ හුවමාරු කිරීම්වලට නිතරවීම තහනම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 08 March 2022
කොවිඩ් මරණ තව 11ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 11 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 March 2022
රනිල්ගේ පෙත්සමට වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී ඇතුළත් කිරීමට අවසර තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමින් කර ඇති නිර්දේශයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළත් කිරිමට අභියාචනාධිකරණය පෙත්සම්කරුට අද (08) අවසර ලබා දුන්නේය. 08 March 2022
පෙමට පිටුපෑ සිසුවිය පොරෝ පහරින් මරැට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබු අද (8 ) දින සවස පාසල නිමවී නිවස බලා යමින් සිටි සිසුවියක තියුණු පොරෝවකින් පහරදී ඝාතනය කර ඇති බව හාලිඇල පොලිසිය කියයි. 08 March 2022
පැන්ඩෝරා විමර්ශන දිගටම යනවා පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ තොරතුරු පදනම් කරගෙන තවදුරටත් විමර්ශන පවත්වන බව අල්ලස් කොමිසම දැනුම්දී ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 March 2022
ගෑස් තොගයක් ගොඩබායි ලිට්රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් තොගයක් නෞකාවෙන් බාමින් තිබෙන බවත් දේශීය වෙළෙඳපොලේ ලිට්රෝ ගෑස් ඉල්ලුමට අවශ්‍ය ගෑස් තොග ලැබෙමින් පවතින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී (ව්‍යාපාර සන්නිවේදන) චමනි පතිරගේ මහත්මිය අද (8) පස්වරුවේ පැවසුවාය. 08 March 2022
පැන්ඩොරා පත්‍රිකා ගැන අනුර අනාවරණයක් ආන්දෝලනාත්මක පැන්ඩොරා පත්‍රිකා සම්බන්ධයෙන් මෙරටදී කරනු ලැබූ විමර්ශනවල ප්‍රතිඵල තවමත් ඉදිරිපත් කර නැති හෙයින් ජනතාව අතරේ ඒ ගැන බරපතළ සැකයක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 March 2022
‘‘දේශපාලකයන් මුලින් ආදර්ශයක් දිය යුතුයි‘‘ රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී දේශපාලනඥයන් තමන් සමඟ ගමන් කරන පෙරගමන් හා පසුගමන් රථ අඩුකර රටට ආදර්ශයක් ලබාදිය යුතු යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 08 March 2022
ඇතුමල්පිටිය වැව්පිටියෙන් පුරාවිද්‍යා ස්මාරකයක් හමුවෙයි පොලොන්නරුව පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට ආසන්නයේ පිහිටි ඇතුමල්පිටිය වැවේ වැව්පිටියේ තිබී ඉපැරණි ශිව දේවාලයකට අයත් ශිවගල නමින් හඳුන්වනු ලබන පුරාවිද්‍යා ස්මාරකයක් හමුවූ බව පොලොන්නරුව පොලීසිය කියයි. 08 March 2022
විදුලි කප්පාදුව ගැන අලුත් සැලැස්මක් විදුලි කප්පාදුව සිදුවන කාලය අඩුකරමින් වැසිකාලය දක්වා ක්‍රමයෙන් ඉදිරියට ගෙනයාමේ සැලැස්මක් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 08 March 2022
ගබ්සා නීතියට සංශෝධනයක් ? ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 March 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ තුන් වෙනි වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. 08 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026