(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී පසුගිය වසරේ මැයි මස ගිනිගෙන විනාශ වූ එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීම සඳහා චීනයට අයත් නෞකාවක් හෙට හෝ අනිද්දා (19 හෝ 20) මෙරටට පැමිණීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ වරාය ආසන්නයේදී පසුගිය වසරේ (2021) මැයි මස 20 වැනිදා ගිනිගැනීමට ලක්ව වූ එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී විනාශ වූ කන්ටේනර් ඇතුළු සුන්බුන් ෙමටි්‍රක්ටොන් 1700 ක් පමණ මීගමුව සහ අවට මුහුදු ප්‍රදේශයේ තිබෙන බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිනා ඔකෙනුත් ගානක් හොයා ගනියි ...
අහ්... චීනෙන්ද එන්නේ... මේකත් එහෙනම් රාජපක්ෂලාගේ වැඩක් වෙන්න ඇති.