(නිමන්ති රණසිංහ)
කෝටිපති ව්‍යාපාරිකයින්ගෙ මූල්‍ය වංචා කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර නමැති ව්‍යාපාරික හවුල්කරු හෙට (19) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද 18 නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් දවසන්ව නොමැති බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය බිලියන ගානක් ගත්තා කිව්වට ඒ බිලියන ගානට වෙච්ච දෙයක් නැහැ නේද.?