(ඉන්දිකා රාමනායක)
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය අද (18) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලයේ සිට ආරම්භ කර තිබු විරෝධතා පා ගමනක් එක්ව සිටි සිසුහු 7 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
(ඡායාරූප ලාල් එස් කුමාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැක්කොත් සංචාරකයෝ රට අරාජික කලාපයක් හැටියට නම් කරලා එන එක නවත්තලා දමාවි..! දැනටමත් අවධානම් තත්වයක රට තියෙන්නේ කියලා මේ වන්ඳිබට්ට ලපයන්ට තේරෙන්නේ නැද්ද,,,??