(යොහාන් භාසුර)
කොළඹ නෙළුම් කුළුණ නැරඹීමේ කාලය සතියේ දිනවල රාත්‍රී 10.00 දක්වා ද, සති අන්තයේ රාත්‍රී 11.00 දක්වා ද, දීර්ඝ කළ බව නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.
සතියේ දින පහේ පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රවේශපත් නිකුත් කර රාත්‍රී 10.00 දක්වා නැඹීමේ අවස්ථාව හිමිවන බවත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේ පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ප්‍රවේශපත් නිකුත් කර රාත්‍රී 11.00 දක්වා නැඹීමේ අවස්ථාව හිමිවන බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න බොන්න නැතිව සැලකියයුතු ජනකොටසක් හාමතේ ඉන්න රටක රට උගස් තබා හදපු නෙළුම් කුළුනේ නැගලා බඩ පුරවා ගනිමු.
එහෙනම් ඒ පැයෙන් තව්තිසාවත් හොඳට බලාගන්න පුළුවන් වෙයි.