(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අහුන්ගල්ලේ වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන ටී 56 ගිනි අවිය, ජීව පතුරම් සහිත මැගසීනය අද පස්වරුවේ මොරොන්තුඩුව දැල්කඩ පාරේ වෙල්‍ යායක තිබී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මාර්ගය ආසන්නයේ වෙල්යාය අසල කළු පැහැති ගමන් මල්ලක බහා තිබූ එම ගිනි අවිය සොයා ගත් බව පොලිසිය පවසයි.