දඹුල්ලේ කහ ගොවීන්ගේ කහ ගන්න කෙනෙක් නෑ
හොර රහසෙ ඉන්දියාවෙන් ගෙන්වන ලද වියලි කහ තොග හේතුවෙන් දේශීය අමු කහ මිල විශාල වශයෙන් පහත වැටීම් නිසා ගොවීන් සිය අස්වැන්න නෙලීම අතහැර දැමීමත් සමග දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි දඹුල්ල,ගලේවෙල,නාවුල,සීගිරිය,ආදී ප්රදේශවල කහ ගොවීහු පවසති .