(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය ලබන මස 09වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය.
මේ අතර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා දෙසැම්බර් 10 වැනි සෙනසුරාදා දිනය වෙන් කිරීමටද තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ ජනතාව මෑත අතීතයේ රජය විසින් යොදවා ඇති බොහෝ බදු විකල්ප නිසා ගෙවන සහ දුක් විඳිමින් ඔවුන් බදු විකල්ප දියත් කළහොත් මිනිසුන් මිය යනු ඇත.