(විමුක්ති එස් රුද්‍රිගූ)
අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය.
ශ්‍රී අනුව ආනයන අපනයන පාලක ජෙනරාල් කේ අවසරයකින් තොරව යන යන 22 ට වැඩි රන් භාණ්ඩ කොළඹ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බව රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අවුරැදු තිහක ඉදලා මගේ කරේ පවුම් තිහක චේන් එකක් තියනවා. මාව ගුවන් තොටුපොලෙන් අල්ලයිද?