
තව වසර 6 ක් යද්දී, සඳට ගගනගාමීන් යැවීමටත්, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමටත් චීනය සූදානම් බව චීන අභ්‍යවකාශ ආයතනයයේ චන්ද්‍ර මෙහෙයුම් ප්‍රධානී වූ වෙයිරැන් මාධ්‍ය හමුවේ පවසා ඇත.
චීනය සඳ මතුපිට පළමු ජනාවාසය පිහිටුවනු ඇත්තේ 2028 වසරේදීය. මෙම එම ජනාවාසය පණ ගැන්වෙනු ඇත්තේ න්‍යෂ්ටික බලශක්තියෙන් යැයි ද පැවැසෙයි.
චීනය මේ වනවිට පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් සිටී. එහි කටයුතු මෙම වසරේ අවසන් වෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි වන්නේ ‘චැංග් ඊ’ මෙහෙයුම් මාලාව යටතේය.
චීනය පළමුවෙන් සඳුගේ කක්ෂයටත්, පසුව සඳ මතුපිටටත් යානා යැවීම් සිදු කිරීමට නියමිතය. ඒ, ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත ‘චැංග් ඊ 6,7 සහ 8’ මෙහෙයුම් යටතේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසුචි පාවෙන්නැති ගම්මානයක් හැදුවොත් අම්මපා මගේ ඇමති කමෙන් අයින් වෙනවා...
හොඳ අදහසක්. අපේ රටේත් ඉන්නවා නම් දරාපු ගගනගාමියෙක් මැදමූලනේ...!
සම්පුර්ණ හඳම අල්ලන් ඔක්කොම චීන්නු එහෙ ගෙනියන්න බැරිද.?
බැරිද අපේ 225ත් කීයක්හරි කමක් නැහැ සදහටම ඔහේ යවන්න.
ජේ සිල්වා මොනවා කියාවිද තව අවුරුදු 6කින්.?