චීන නෞකාව එන්නේ ඉන්ධන ලබාගන්නයි
නියමිත චීන පර්යේෂණ නෞකාවක් හම්බන්තොට වරායට පැමිණෙන්නේ ඉන්ධන හා වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා පමණක් බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.