IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලබන වසරේත් කළුවරේ ඉන්න වෙයි ද?

(රංජන් කස්තුරි)

ප්‍රමාණවත් තරම් ගල්අඟුරු තොග නොලැබුණහොත් ලංකා ඉතිහාසයේ විශාලතම විදුලිය කප්පාදුවට ලබන වසරේදී මුහුණදීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ලබන 2023 වසරේ ජූලි ආගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී එම විදුලි කප්පාදුවට යෑමට සිදුවන බව ද එම කාලයේදී දිනකට පැය ගණන් විදුලිය කපාහැරීමට සිදුවනු ඇතැයි ද ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා  පවසයි.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60000 නැවි 38ක් ගෙන්විය යුතු වුවත් මේ වනවිට ගෙන්වැ ඇත්තේ නැව් 4ක් පමණකැයි ද ඒ මහතා පෙන්වා දෙයි.



අදහස් (3)

ලබන වසරේත් කළුවරේ ඉන්න වෙයි ද?

pakeer Monday, 28 November 2022 04:59 PM

නැහැ... අප්‍රේල්, මැයි, ජූනිවල ඉඳලාම එහෙම වෙයි. නිෂ්පාදනයකට අත දෙන්නේ නැති දේශපාලකයෝ සහ පාලකයෝ... නිකන් ඉඳන් සල්ලි හම්බකරන්න හදනවා.

:       4       8

uk ranMonday, 28 November 2022 06:53 PM

ඔය ඉංජිනේරු මාෆියාව නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ. ඔය සමිති නිසා තමයි විනාශේ. අහිංසක මිනිස්සු දුක් විඳිනවා. මේ අය සැප විඳිනවා.

:       3       6

sharm warn Tuesday, 29 November 2022 12:40 PM

කලුවරෙ ඉන්න වෙනව විතරක් නෙමෙයි. . ආර්ථිකයට වෙන්න පුලුවන් ලොකුම හානිය වෙයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site