IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආණ්ඩුවේ ඡන්ද ගාන කිරිඇල්ල ටක්කෙට කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුවට එන්නේ මන්ත්‍රීවරු 25 ක් පමණක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමීක්ෂණ අනුව ආණ්ඩුවට ප්‍රසාදය තිබෙන්නේ සියයට තුනක් පමණක් බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයටත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් පැමිණීමට නියමිත බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ හැප්පිලා රට ගොඩගන්න පුළුවන් දැයි කළේය.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය,විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (3)

ආණ්ඩුවේ ඡන්ද ගාන කිරිඇල්ල ටක්කෙට කියයි

මහසෙන් Monday, 28 November 2022 02:53 PM

අර්බූදයේ කර වටක් ජනතාව ගිලී සිටිනා මොහොතක හම්බවෙන පුටු ගානයි, හම්බකර ගන්න විධියයි කල්පනා කරන මේ පප්පලාසෙට් එකම චුත කරන්න කාලේ හරි...

:       3       19

ඕශල Monday, 28 November 2022 03:36 PM

ඔයත් ගෙදර තමයි ඉන්න ඕනෑ. ඕන ගොනෙක් බලාගෙන පිනක් දහමක් කරගන්න. ලොන් හැලෙන කල් අපේ බදු මුදල් වලින් ජීවත් වුණේ...

:       1       15

විපරමා Monday, 28 November 2022 04:09 PM

ඡන්දයක් තිබ්බොත් සදහටම පාර්ලිමේන්තුවේ ඉන්න හදන, දැනට ඉන්න ඔක්කෝම 60 පැන්න දූෂිත දේශපාලුවන් හැම එකෙක්ම එළවා දැමිය යුතුයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site