
ලොව ලොකුම ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව ලොකුම ගිනි කන්ද ලෙස සැලකෙන්නේ හවායි හි පිහිටි මොවුන් ලෝවා Mauna Loa ගිනි කන්දය.
ගිනි කන්ද අවට පදිංචි සිය ගණනක් දෙනා වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
ගින් කන්දේ පිපිරීම් සිදුවන නමුත් ඒවා ප්‍රබල පිපිරීම් නොවන බව ද පැවැසෙයි. කෙසේ නමුත් ගිනි කන්ද ගැන අවධානයෙන් පසුවන්නැයි හවායි යමහල් නිරීක්ෂණ ඒකකය වැඩි දුරටත් අනතුරු අගවා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd