IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අධ්‍යාපන ඇමැතිගේ තීරණයට වෘත්තීය සමිති විරෝධය

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සහ පළමු පන්තියේ වයස 60 ඉක්ම වූ නිලධාරීන් 17 දෙනකුට සේවා දිගු ලබාදීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක්  ඉදිරිපත් කර තිබේ.

තෝරාගත් නිලධාරීන් 17 දෙනකුට එවැනි සේවා දිගු ලබාදීම බලවත් විරෝධය දක්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 



අදහස් (5)

අධ්‍යාපන ඇමැතිගේ තීරණයට වෘත්තීය සමිති විරෝධය

Lalith Tuesday, 29 November 2022 07:28 AM

මෙම ක්‍රියාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන පරිච්ඡෙඡෙදයල්ලංඝණය කරන ලද ක්‍රියාවකි.

:       0       0

වජිර Tuesday, 29 November 2022 10:48 AM

හැමදාම උනේ ඕක තමයි....

:       0       2

sam Tuesday, 29 November 2022 11:27 AM

අනිවාර්යයෙන්ම ගාණක් ගහලා ඇති... ගිය තැන මල්ල තරකරගන්න හදනවා....

:       0       0

චන්දන Tuesday, 29 November 2022 01:44 PM

නමුත් අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ දැන් ඉන්න සමහර අය දිහා බැලුවාම මේ කරපුව හොදටම හොඳයි . සමහර ජාතික පාසල් වලට පහුගිය කාලෙ ඉංග්‍රීසි පුළුවන් කියල විදුහල්පතිlaa දැම්මා . ඒ පාසල් සියල්ල විනාශ යි. රෝයල්, රිච්මන්ඩ් , මහින්ද පාසල් නැත්තටම නැති වෙන්න යන්නේ .

:       0       2

Bamunuarachchi Thursday, 01 December 2022 06:48 PM

සෑම දෙපාර්තමේන්තුවකම වයස වැඩි උනත් පල පුරුදු නිලදාරීන් රඳවා ගන්න. මම පෙරේදා රක්ෂණ කටයුත්තක් සම්බනදව කතා කර ගැනීමට සංස්ථාවකට ගියා එහි විෂය භාර නිලධාරිනියට ප්‍රශ්නය විසඳා ගන්න බැරුව මැනේජර්ට කියන තැන්ත්තිට ප්‍රශ්නය යොමුකලා. මැනේජර් ව දැක්කම මට හිතුනා මෙය මැනේජර් උනේ කොහොමද කියලා එතරම්ම් ලාබාල කෙනෙක් තනනුතුරට එන්න ඇත්තේ විබාග පාස් කරපු නිසා වෙන්න ඇති. මගේ ප්‍රශ්නය යොමු කලාම මැනේජර් විසදුම් සොයන්නේ අර විෂය භාර නිලධාරිනියගෙනමයි . අන්තිමට කිව්වේ මම මේක ඉහලට දමන්නම් කියලා. එනිසා ප්‍රශ්න වලට විසදුම් සොයන්න නම් පළපුරුදු නිලදාරීන් ආයතනවල රඳවා ගන්න. දැන් රජයේ ආයතනවල නිලදාරීන් ලිපිවලින් පිළිතුරු සපයන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site