(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රිය අනතුරුවලින් වසරකදී මේ රටේ ජීවිත තුන් දහසක් පමණ අහිමි වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
වසරකදී රිය අනතුරු හතළිස් දහසක් පමණ සිදුවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ අනතුරු හේතුවෙන් ආර්ථික වශයෙන් රුපියල් කෝටි 8000 ක පමණ පාඩුවක් සිදුවන බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
COMMENTS
රටෙ පාලකයො ජනතාව නොමග හරින්න මත්පැන් මත්ද්‍රව්‍ය රට පුරාම පතුරවනකොට , ඔහොම වෙනව !
මේක අද ඊයේ නෙවෙයි... අවුරුදු 25 ක් තිස්සෙත් මෙහෙමම තමයි. එක එක දේශපාලුවන් ආවා. එක හාල්පාරුවෙකුට බැරිවුණා මේ මැරෙන ගාන අඩුකරන්න. කයිවාරු ගහ ගහ ඉන්නවා විතරයි. ඕක මාස 06 න් අඩුකරන්න පුළුවන් දෙයක්...
තොපි නේද රට පාලනය කරන්නෙ